frontgate.jpeg
70thanniversarycake.jpeg
Front-biulding.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම කදුකරයේ මහතලාවේ දක්නට ලබෙන සොබා සුන්දරත්වයෙන් අනූන පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිලිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විදුහලේ අධ්‍යාපන කටයුතු 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ.අද වන විට 70 වසරක අභිමානවත් ඉතිහාසයක් සපුරන ලද අප විද්‍යාලයේ මුල් කාලයේදී අ.පො.ස උසස් පෙළට විද්‍යා ගණිත විෂය ධාරා පමණක් ඉගැන්වූ බැවින් රජයේ විද්‍යා විද්‍යාලය නමින් හැදින්විය.පසු කලෙක තාක්ෂණික විෂය ධරාව ද උසස් පෙළට එක් විය. විද්‍යා විද්‍යාල ලංකාවටම තුනක් පමණක් ඇති අතර ඉන් එක් පාසලක් මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය වේ. අපේ පාසල අ.පො.ස(සා:පෙ) විශිෂ්ට ප්‍රථිපල සහ බොහො සිසුන්ට සරසවි වරම් අත් කරදෙන මාතලේ කලාපයේ දීප්තිමත්ම විද්‍යාලයක් වේ.

ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් සමාජගත කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

"විදු විදුහල් මාතාවගේ සරණ පතා එන දරු දැරියන් යථාර් තවාදී වූ තෘප්තිමත් ජීවිතයක් ගතකිරීමට අවැසි දනුම, කුසලතා හා ආකල්පයන්ගෙන් සපිරි දේශමාමක සැබෑ මිනිසුන් කිරීම උදෙසා විද්‍යාත්මක චින්තනයෙන් පිරිපුන් අධ්‍යාපනික අවස්ථා සපුරාලීම"

දැක්ම

සහ

මෙහෙවර

ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් සමාජගත කිරීම.

"විදු විදුහල් මාතාවගේ සරණ පතා එන දරු දැරියන් යථාර් තවාදී වූ තෘප්තිමත් ජීවිතයක් ගතකිරීමට අවැසි දනුම, කුසලතා හා ආකල්පයන්ගෙන් සපිරි දේශමාමක සැබෑ මිනිසුන් කිරීම උදෙසා විද්‍යාත්මක චින්තනයෙන් පිරිපුන් අධ්‍යාපනික අවස්ථා සපුරාලීම"

Science Exhibition Organized to celebrate the platinum jubilee of our almar matar is on the way

The official newspaper of Govt.Science College Matale coming soon..........

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මා/රජයේ විද්‍යා විද්‍යාලය