අප පාසලේ 10 වසරෙ සිට 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
ද්විතීක අංශය(10-11)
අනිවාර්ය විෂයන්
- සිංහල
ඉංග්‍රීසි
ගණිතය
විද්‍යාව
ඉතිහාසය
බුද්ධ ධර්මය/කතෝලික ධර්මය
1 කාණ්ඩය
- දෙමළ
භූ ගෝලය
2 කාණ්ඩය
- ඉංග්‍රීසි සාහිත්‍යය
සිංහල සාහිත්‍යය
සංගීතය
චිත්‍ර
3 කාණ්ඩය
- ICT
සෞඛ්‍ය
කෘෂිකර්මය
තෘතියික අංශය(12-13)
- ගණිත
- විද්‍යා
- ජෛව පද්ධති
- ඉංජිනේරු තාක්ෂණවේදය
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |
| ගණිතය විෂයධාරාව | |||
| සංයුක්ත ගණිතය | රසායනික විද්‍යාව | භෞතික විද්‍යව | |
| ව්ද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායනික විද්‍යාව | භෞතික විද්‍යව | |







