දැක්ම
සහ
මෙහෙවර
ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් සමාජගත කිරීම.
"විදු විදුහල් මාතාවගේ සරණ පතා එන දරු දැරියන් යථාර් තවාදී වූ තෘප්තිමත් ජීවිතයක් ගතකිරීමට අවැසි දනුම, කුසලතා හා ආකල්පයන්ගෙන් සපිරි දේශමාමක සැබෑ මිනිසුන් කිරීම උදෙසා විද්‍යාත්මක චින්තනයෙන් පිරිපුන් අධ්‍යාපනික අවස්ථා සපුරාලීම"







