අද අප ලබන ජයග්‍රහණ අනාගතයේ සාර්ථකත්වයට පිවිතුරු සාක්ෂි වේ...✨
කොළඹ නාලන්දා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද 2024 මහාචාර්ය පද්මජීව ගනේපොල අභියෝග කුසලානයේ විශ්ව විද්‍යාව පිළිබඳ හොඳම දක්‍ෂතාකරුවා ලෙස පෙනී සිටි අපේ සහෝදරයා වන *රන්දිලු තිලකරත්න* ලැබූ තවත් ජයග්‍රහණයක් හෙළිදරව් කරමි...🏆🔥
අපමණ වෙහෙස සහ කැපවීම තුළින් ඔහු අප පාසලේ ඉතිහාසය සාර්ථකත්වයේ වර්ණයෙන් පින්තාරු කිරීමට සමත් වී ඇත...
*ඔබගේ විශිෂ්ට ජයග්‍රහණයට අපගේ හදපිරි සුබ පැතුම්...!!!🤝❤️*







